සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට සූදානම් බව වාර්තා වනවා.
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම චම්පික රණවක ඇතුළු 43 සේනාංකයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතාට සහාය සහය දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට හේතුව වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ අතර පවතින රහස් ගනුදෙනුවක් බවයි වාර්තා වන්නේ.
මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද සජිත් ප්‍රේමදාස මහතා කපුටු ආරක්ෂකයෙක් බව ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




