පොතානෙගම මහා විද්‍යාලයේ විදුහල්පති රුවන්සිරි හේරත් මහතාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරකෑමට ලක් වූ විදුහල්පතිවරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඔහුව අතර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අනුරාධපුර පොලිසියට දීර්ඝ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමකදී ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




