රුසියාවේ ප්‍රධානතම ගුවන් සමාගම වන එරෝෆ්ලොට් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත සියලුම වාණිජ ගුවන් ගමන් අත්හිටුවා ඇත.
මේ අතර අධිකරණ නියෝගයක් මත බව පවසමින් රුසියානු ගුවන් යානය රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිය කැඳවා දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රුසියානු ගුවන් යානා රඳවා තබා නොගන්නා බවට එකඟතාවකට පැමිණ තිබියදී මෙලෙස එරොෆ්ලොට් A330 දරණ ගුවන් යානාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රඳවා ගැනීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




