ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන 20- 20 තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 කදී කඩුලු 6ක් දැවී ලකුණු 177 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වුණා.
මෙහිදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු 25 කදී ලකුණු 54ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




