පොල්හේන්ගොඩ පිහිටි ඇලන් මැතිනියාරාමය විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (31) නියෝග කර තිබෙනවා.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




