දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරි සුමන හිමි යන සිව් දෙනා ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම සැකකරුවන් ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස නියෝග කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.