Header Ads

උණුසුම් පුවත්

රන්ජන්ට පාර්ලිමේන්තු පැමිණීමට විපක්ෂය අවසර ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට අවසර දෙන ලෙස කතානායකවරයාගෙන් නිල ඉල්ලීමක් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.