කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් බලධාරීන් වැරදි තීන්දුවක් ගතහොත් තමන්ට දැඩි තීන්දු ගැනීමට සිදුවන බව වරාය වෘත්තිය සමිති අනතුරු අඟවනවා.නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට ජනාධිපතිවරයා පත්කළ අනුකමිටුව සමග සාකච්ඡාවකට අද පෙරවරුවේ එක්වෙමින් වෘත්තිය සමිති නියෝජිතයින් මේබව සදහන් කළා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් හත්දෙනෙකුගෙන්යුත් කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත්කල අතර එම අනුකමිටුව හා වරාය වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවති සාකඡ්චාවේදී මේබව සදහන් කළා.