Header Ads

උණුසුම් පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයින් 8දෙනෙකුට කොරෝනා


සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයින් 8දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.

එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස 74දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි  වාර්තා වේ.