Header Ads

උණුසුම් පුවත්

පාසල් වෑන් සඳහා ලීසිං සහනයක් ඉල්ලයි

පාසල් ළමුන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු අයට ලීසිං වාරික සහනයක් හා බැංකු ණය වාරික සහනයක් ලබා දෙන්නැයි සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ලමුන් ප්‍රවාහණ සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

දිස්ත්‍රික් කිහිපයක පාසල් ආරම්භ වී ඇතත් ළමුන්ගේ පැමිණිම අවම මට්ටමක පවතින බවයි සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා කියා සිටියේ.