Header Ads

උණුසුම් පුවත්

අලුත්ගම පොලීසියේ නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා


අලුත්ගම පොලීසියේ නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා බවට තහවුරු වී තිබෙනවා.පොලීසිය සඳහන් කළේ ඔවුන් 4 දෙනා මේ වන විට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි. එමෙන්ම, අලුත්ගම පොලීසියේ අනෙකුත් නිලධාරීන් අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිතව තිබෙනවා.