Header Ads

උණුසුම් පුවත්

අසංක ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් ඉවත් වෙයි ?


එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  කළමනාකාරීත්වයෙන් තමා ඉවත් වන බව අසංක ද මෙල් මහතා ප්‍රකාශ කර තිබෙනවා.