වතු කම්කරුවන්ගේ රුපියල් 1000 දීමනාව නුදුරේදී ම- අමාත්‍ය උදය ගම්මන්පිල

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1000ක මුදල  ලබාදීම පිළිබඳව කම්කරු අමාත්‍යවරයා විසින් නුදුරේම ප්‍රකාශ කරනු ඇතැයි  සම කැබිනට්  ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,වතු කම්කරුවන්ට දෛනිකව ලබා දෙන රුපියල් 1000 ලබා දීමට යෝජනා කළත් එය ලබා දෙන්නේ වතු සමාගම් විසින් බවයි.

මේ වන විටත් කම්කරු අමාත්‍යාංශයත් වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති විසින් වතු සමාගම් සමඟ සාකච්ඡාවන් සිදු කරන අතර නුදුරු දිනයේ දිම තීන්දු කම්කුරු ඇමතිවරරයා රටට ප්‍රකාශ කරන බව ඇමතිවරයා සඳහන් කළේය.


 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වතු කම්කරුවන්ගේ රුපියල් 1000 දීමනාව නුදුරේදී ම- අමාත්‍ය උදය ගම්මන්පිල
වතු කම්කරුවන්ගේ රුපියල් 1000 දීමනාව නුදුරේදී ම- අමාත්‍ය උදය ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIEKnpGE2OBpH137LDxodrT0nAEyibHTRG3JELhaGxT36M3Ehm6wnhy05vh8GAqbDkLfOye9wfv-I3IEkPV0-lGZqANR4zGt6KweeqmvW7fgtXYXaotUE6lxk6K8WpLrLGigriWa8JG-E/s16000/Image-Top-Layout+%252866%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIEKnpGE2OBpH137LDxodrT0nAEyibHTRG3JELhaGxT36M3Ehm6wnhy05vh8GAqbDkLfOye9wfv-I3IEkPV0-lGZqANR4zGt6KweeqmvW7fgtXYXaotUE6lxk6K8WpLrLGigriWa8JG-E/s72-c/Image-Top-Layout+%252866%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/udayagammanpila-tea-state-1000-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/udayagammanpila-tea-state-1000-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content