Header Ads

උණුසුම් පුවත්

නව ආසාධිතයින් 704 ක් අද (UPDATE)

තවත් කොවිඩ් ආසාධිතයින් 349 ක් හඳුනාගැනේ.

ඒ් අනුව අද දිනයේ හඳුනාගත් නව අසාධිතයින් ගණන 704 දක්වා ඉහල ගොස් ඇත.



-------------------------------------------

2021.02.04  ප.ව 6.00

කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ නව රෝගීන් 355 දෙනෙකු අද දිනයේදී හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.