Header Ads

උණුසුම් පුවත්

අද තවත් කොවිඩ් මරණ 05 ක්

කොවිඩ් 19 අසාධනය වීමෙන් සිදුවූ තවත් මරණ 05 ක් අද (12) දිනයේදී වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාධනය වීමෙන් සිදුවූ මරණ ගණන 384 දක්වා ඉහල ගියා.