Header Ads

උණුසුම් පුවත්

කොවිඩ්-19 එන්නත්කරණ 186,000 ක්

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට දී දැනට  186,654කට   ආසන්න පිරිසකට එන්නත්කරණ කටයුතු සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ත්‍රිවිධ හාමුදා හා පොලිස් නිලධාරීන්ට ලබා දුන් බවයි. මේ අනුව මෙරට පුද්ගලයින් 186,654ක පුමානයකට  එන්නත්කරණය සිදුකර තිබෙනවා.

අද (14) දිනයේත් දිවයිනේ රෝහල් රැසක එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.