Header Ads

උණුසුම් පුවත්

සුවය ලැබූ ගණන 68,000 ඉක්මවයි (Update)

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 68,696ක් දක්වා ඉහළගියා.