ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා පරිසර ඇමතිගෙන් ඉල්ලයි.

මේවන විට වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් ක්‍රියාකරන ලෙස පරිසර සංවිධාන නියෝජිතයින්’ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව එම විශේෂ, විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළකරන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ පරිසර සංවිධානවල නියෝජිතයින්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් පසුගිය දා සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී පරිසර සංරක්ෂණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිසි අවධානයක් යොමු නොවීම නිසා ඇතැම් ශාක මෙන්ම සත්ව විශේෂද වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බවට පරිසර සංවිධාන නියෝජිතයින් පෙන්වා දී තිබුණා.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ පසුගිය දශකයක කාලය තුළ උභයජීවි විශේෂ 35ක් ලෝකයෙන් තුරන් වී ඇති අතර ඉන් විශේෂ 21ක් ම ශ්‍රී ලංකාවට ආවේණික උභයජීවි විශේෂ බවයි.

මේ අතර පඩුකරඳ ශාකය වැනි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාක විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් නියෝජිතයින් පෙන්වාදී තිබෙනවා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා පරිසර ඇමතිගෙන් ඉල්ලයි.
ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා පරිසර ඇමතිගෙන් ඉල්ලයි.
Requests the Minister of Environment to protect plant and animal species. Sri Lanka
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYhc20O72Wl2sxr33CD5Z0Wi-oqnmuO8tv7Tpt1GlKHT9nQnzAuJl6WSyqS4eFffwjWJ-1SXTKqAnu7PmnbIu9p3lCHTuxJFdjhVM0_u8V35QQGFsQTUUqN7K7NsSMwyrp5czo7nKGzdE/s16000/mahinda-amaraweera.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYhc20O72Wl2sxr33CD5Z0Wi-oqnmuO8tv7Tpt1GlKHT9nQnzAuJl6WSyqS4eFffwjWJ-1SXTKqAnu7PmnbIu9p3lCHTuxJFdjhVM0_u8V35QQGFsQTUUqN7K7NsSMwyrp5czo7nKGzdE/s72-c/mahinda-amaraweera.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_57.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_57.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content