Header Ads

උණුසුම් පුවත්

තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට - පිරිසක් පිටවයයි.

කසක්ස්තානයෙන් පැමිණෙන තෙවන සංචාරකයින් කණ්ඩායම ද දිවයින පැමිණ තිබෙනවා.

අද (13) පෙරවරු 11.20ට පමණ 187 දෙනෙකුගෙන් සමන්විත එම සංචාරකයින් පිරිස කේ.සී 565 දරණ ගුවන් යානයෙන් මත්තල ගුවන්තොටුපොළට ළඟා වුනා.

මේ අතර  සංචාරය නිම කළ කසක්ස්තාන සංචාරකයින් 146 දෙනෙකු අද රාත්‍රීයේ යළි සිය රට බලා පිටත්ව යෑමට ද නියමිව තිබෙනවා.