අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27ක මිළ අද සිට පහළට

ශ්‍රී ලාංකේය වාණිජ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත වෙළෙඳ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද, අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස,සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27හි දැනට වෙළෙඳපොලෙහි පවත්නා මිළගණන් ද, භාණ්ඩ මිළ ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ සතොස, සමූපකාර හා Q-Shop හරහා පාරිභෝගික ජනතාවට නිකුත් කරන මිළ හා එම මිළ දෙකෙහි වෙනස මඟින් ජනතාවට ලැබෙන සහන සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ පැහැදිලි කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් ක්‍රියාත්මක  කළ මෙම ව්‍යාපෘතිය, පවත්නා ගෝලීය වසංගත තත්වය හමුවේ වුවද ක්‍රියාත්මක කර පවත්වා ගැනීමට රජය වශයෙන් ගනු ලැබූ තීන්දුවත්, ඒ සඳහා රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදකයින් හා ඍජු ආනයකරුවන්ගේ සහය ලැබීමත් සම්බන්ධව වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිය ගෞරව පූර්වක ස්තුතිය පළ කළේය.

නිෂ්පාදනයේ ක්‍රමානුකූල වර්ධනය පදනම් කරගනිමින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වුවත් පවත්නා වසංගත තත්වය හමුවේ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලයත්, වෙළෙඳ අමාත්‍යාංශයත්, දේශීය නිෂ්පාදකයා හා ඍජු ආනයනකරුවාත් මහජනතාව වෙනුවෙන් සිදු කරන මෙම කැපකිරීම අගය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27 සදහා රජය විසින් එකඟ වී ඇති මිළ ගණන් ආදර්ශයක් කරගනිමින් පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල් ජාලය ද ඊට අනුගත වීමට කටයුතු කරන්නේ නම් එය මෙවැනි අවස්ථාවකදී මහජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමක් වශයෙන් පෙන්වා දුන් අමාත්‍යවරයා රජය වශයෙන් ඒ සඳහා කෘතඥ වන බවද සඳහන් කරන ලදී.

එමෙන්ම සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇති වෙතොත් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට (අද ) ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27ක මිළ අද සිට පහළට
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27ක මිළ අද සිට පහළට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioYPL17my5cO8m6jR2db0UTgZRV8_5ZF2VJeEGC2OL0MyhbzFAZape_-RcMotKzt3yfWWPBqUZKn5MyVQOkb7wCIWOk-hZK2NCV6qeYkWa-yMqjaD24DxjfwSAu0XC-_sK8_YX9vIoUO8/s16000/Image-Top-Layout+%25281%2529+-+2021-02-08T130814.506.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioYPL17my5cO8m6jR2db0UTgZRV8_5ZF2VJeEGC2OL0MyhbzFAZape_-RcMotKzt3yfWWPBqUZKn5MyVQOkb7wCIWOk-hZK2NCV6qeYkWa-yMqjaD24DxjfwSAu0XC-_sK8_YX9vIoUO8/s72-c/Image-Top-Layout+%25281%2529+-+2021-02-08T130814.506.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/Need-Customer-products-27.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/Need-Customer-products-27.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content