Header Ads

උණුසුම් පුවත්

2021 පෙබරවාරි මස13 දින සඳහා කාලගුණ අනාවැකිය


 නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදීමීදුම්සහිතතත්ත්වයක් ඇති විය හැක.