Header Ads

උණුසුම් පුවත්

ධනුෂ්ක සහ භානුක යෝග්‍යතා පරික්ෂණය සමත් වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පසුගියදා පැවැති පළමු යෝග්‍යතා පරික්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද  (16 දා) පැවති එම පරික්ෂණයෙන් සමත් වී තිබේ.