Header Ads

උණුසුම් පුවත්

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට


ඊයේ දහවල් ඇල්පිටිය පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 34 ක් වූ ගනෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා