Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් එන්නත අද සිට මෙරට ජනතාවට ලබාදීමට අවසර

 

බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට කොවිඩ් 19ට එරෙහි එන්නත ලබාදීම අද (15) සිට ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.