Header Ads

උණුසුම් පුවත්

මීගහතැන්න බෝතලාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පුද්ගල ඝාතනයක්


ඊයේ උදෑසන මීගහතැන්න පොලිස් වසමේ කහටගොල්ල  බෝතලාව  ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 37  වූ බෝතලාව මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වූ බව ට පොලීසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය  වැඩිදුර  වැඩිදුර විමර්ශන පවත්වයි.