Header Ads

උණුසුම් පුවත්

දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම නැවතත් ඉහළට – රාජ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ඉල්ලීමක්


සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොවිඩ් මර්දනයට සහය දෙන ලෙස, කොවිඩ් මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මුව ආවරණ පැළදීම, සංචරණ සීමා කිරීම දැඩි කළ යුතු බවයි ඇය සඳහන් කළේ.

දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් තිබෙන බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.