Header Ads

උණුසුම් පුවත්

කටානේ නීතිවිරෝධී ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලයි


කටාන-මිරිස්වත්ත සබීඩියාවත්තේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා. එහි තිබී ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ 1171ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.