Header Ads

උණුසුම් පුවත්

එකවර උණ්ඩ දෙකක් පිට කළ හැකි ගිනි අවියක් සොයාගැනේ


පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී එකවර උණ්ඩ දෙකක් පිටවන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

ඒ, මොණරාගල ප්‍රදේශයෙන්.

මෙහිදී වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණා.