Header Ads

උණුසුම් පුවත්

කළුතර නිවාස සංකීර්ණයක ආසාධිතයින් 105 ක්


කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් වන අතර එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (28) යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.