Header Ads

උණුසුම් පුවත්

ලිට්රෝ සමාගමට එරෙහිව නඩු


ධාරිතාව වෙනස්කර වෙළඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීිතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළා.