Header Ads

උණුසුම් පුවත්

නෞකා අනතුර හේතුවෙන් බලපෑම් එල්ල වූ ධීවරයින්ටත් 5000 දීමනාව


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් ධීවර කටයුතු සදහා  බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළා. අමාත්‍යවරයා කියා සිටියේ එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට මේ වනවිට දැනුම් දී ඇති බවයි.