සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීමට පියවර


කොවිඩ් රෝගීන් වෙනුවෙන් සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි නිරීක්ෂණයට එක්වෙමින් කටයුතු කළාය.

යුධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුධ හමුදාව එක්ව සකස් කරන ලද මෙහි ඇදන් ධාරිතාව 1200කි. ඒ සදහා ස්ථානගත කළ යුතු වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය සහ සුළු සේවක කාර්ය මණ්ඩලය පිළිබදව අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍යවරිය සමීප රෝහල්වල කාර්ය මණ්ඩල මේ සදහා යොදා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන ලදි. රාගම රෝහලේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.

සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගී සත්කාර සේවාව (Patients Care), රෝගීන් හැසිරවීම (Patients Handling), වාට්ටු කළමනාකරණය (Ward Management) හදිසි සේවා කළමනාකරණය (Emergency Care Management) ආදිය පිළිබදවද වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළ රාජ්‍ය අමාත්‍යවරිය ඒ සදහා අවශ්‍ය උපදෙස් දෙමින් එහි සියළු අංශ නිරීක්ෂණය කිරීමටද කටයුතු කළාය. කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම සදහා යුධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුධ හමුදාව එක්ව මෙම ස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය පුදකිරීමටද රාජ්‍ය අමාත්‍යවරිය කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ යුධ හමුදා නිලධාරීන් එක්විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීමට පියවර
සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීමට පියවර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4bUZKOKoRTwEO4PtMHKXOAkl2KBkSMEQyM6jnqJJAO5YAM_3lNNNK5VbAsCO7kh1X1h4aSpHJe37xoIBjEmTysuII7bcVy6PQVcNYHpAGOv0ypvvA82bVjAPuPLWpL2kpn0-ldv076Cw/s16000/temp3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4bUZKOKoRTwEO4PtMHKXOAkl2KBkSMEQyM6jnqJJAO5YAM_3lNNNK5VbAsCO7kh1X1h4aSpHJe37xoIBjEmTysuII7bcVy6PQVcNYHpAGOv0ypvvA82bVjAPuPLWpL2kpn0-ldv076Cw/s72-c/temp3.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/30-covid-seeduwa-hospital.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/30-covid-seeduwa-hospital.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content