Header Ads

උණුසුම් පුවත්

ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සහ පළතුරු කිලෝ ලක්ෂ 100ක්


සංචරණ සීමා හේතුවෙන් වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන අද අලුයම විවෘත කෙරුණු අතර, ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් මෙන්ම වෙළදුන් විශාල ලෙස පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණා. අද දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සහ පළතුරු කිලෝ ලක්ෂ 100ක් පමණ  ලැබී ඇති අතර කැරට්, බෝංචි වැනි එළවළු වර්ගවල තොග මිල රුපියල් 200ක් ලෙස සටහන් වී තිබෙනවා.