Header Ads

උණුසුම් පුවත්

අද ආසාදිතයින් 1915 සුවයලබයි


අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1915 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 151,740 ක් වනවා.