Header Ads

උණුසුම් පුවත්

රනිල් වික්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තුවට

 

එ.ජා.ප. ජාතික ලැයිස්තු අසුනට රනිල් වික්‍රමසිංහ

පක්ෂයේ ඒකමතික තීරණයක්

පසුගිය වසරේ පැවැත්වුන මහ මැතිවරණයෙන්  එක්සත් ජාතික පක්ෂයට  හිමිවූ ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කර තිබෙනවා.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම අද  පවත්වනු ලැබුවා.