Header Ads

උණුසුම් පුවත්

තවත් කොවිඩ් මරණ 43ක්


කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද වාර්තා වූ මරණ 43න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මියගිය පුද්ගලයින් අවුරුදු 24ත් 95 ත් අතර වයස්වල පසුවන්නන්.