Header Ads

උණුසුම් පුවත්

මැයි මස 30 වන දා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා...



රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැයි මස 30 වන දා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පනවන ලෙස ජනාධිපති වරයා විසින් අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා.