Header Ads

උණුසුම් පුවත්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුත්ගලයෙක් මරුට


ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයේදී අද (22) අලුයම වෑන් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සැක කරන්නේ වෑන් රථයේ රියදුරාට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවයි.අනතුරෙන් පසු ලොරි රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ බෝක්කුවක ගැටී නිවසක් ඉදිරිපිටට පෙරලීගොස් තිබුණා.