Header Ads

උණුසුම් පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ නව පුස්තකාල සමරු ඵලකයේ දෙමළ භාෂාව වෙනුවට චීන භාෂාව


නීතිපති දෙපාර්තමේන්තුවේ  විවෘත කෙරුණු පුස්තකාලයේ සමරු ඵලකයේ දෙමළ භාෂාව ඉවත් කර තිබීම සම්බන්ධයෙන් මේ වනවිට යම් විවාද සම්පන්න තත්ත්වයක් උත්ගතව තිබෙනවා.

මෙම පුස්තකාලය විවෘත කරන අවස්ථාවට නීතිපති දප්පුල ලිවේරා මහතා සහ චීන තානාපතිවරයා සහභාගී වී ඇති අතර  විශේෂ සිදුවීම වූයේ සමරු ඵලකයේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා ඉංග්‍රීසි ඇතුළත්ව තිබුණද දෙමළ භාෂාව වෙනුවට  චීන භාෂාව යොදාගෙන තිබිමයි.