Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ව්‍යාප්තිය වැඩි වෙයි


කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වන එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවේ ගින්න පැතිරීම මේ වනවිට වේගවත් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.