Header Ads

උණුසුම් පුවත්

වරාය නගර පනත් කෙටුම්පත ඡන්ද විමසීමේදී සිදුවූ දෝශයක් ගැන විමර්ශනයක්


වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ගණනය කිරීමේ දෝෂයක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භකර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.