Header Ads

උණුසුම් පුවත්

කොළඹ වරාය ආසන්නයේ නැංගූරම් ලා තිබූ රසායන ද්‍රව්‍ය බහලුම් නෞකාවක ගින්නක්


කොළඹ වරාය ආසන්නයේ නැංගූරම් ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කොළඹ වරායට නාවික සැතපුම් 6 ක් දුරින් නැංගූරම් ලා තිබූ MV x-press pearl නමැති රසායන ද්‍රව්‍ය බහලුම් ප්‍රවාහනය කරන නෞකාවේ මෙලෙස ගින්නක් හටගෙන තිබෙනවා.