Header Ads

උණුසුම් පුවත්

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව කල් යයි


2021 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව කල් දැමීමට තීරණය වී තිබෙනවා. එම සමුලුව  මෙම වසරේ ජුනි මාසයේ රුවන්ඩාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා. පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවේ මහලේකම්වරයා සහ රුවන්ඩා ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.