Header Ads

උණුසුම් පුවත්

පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9දෙනෙක් පත්කෙරේ


මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.