Header Ads

උණුසුම් පුවත්

අද දිනය තුළ ආසාදිතයින් 1,030ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි


අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,030ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 106,641ක් දක්වා ඉහළ ගොස් තිබේ.