Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන රීති උල්ලංඝනය කළ සිවාජිලිංගම් යලි හරවා යවයි.


නිරෝධායනය රීති කඩ කරමින් යාපනය නගරයේ ගමන් කරමින් සිටියදී හිටපු පළාත් සභා මන්ත්‍රී එම් . කේ සිවාජලිංගම් මහතාට පොලීසිය විසින් දැඩි ලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. 

ඊයෙ (18) දිනය තුළ නිවසෙන් බැහැරට යාමට හැකියාව පැවතියේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් පමණක් හිමි පුද්ගලයන් හට පමණි. 

කෙසේ වෙතත් සිවාජිලිංගම් හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාගේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් වීම හේතුවෙන් ඔහුට අවවාද කර නැවත හරවා යැවූ බව පොලීසිය සඳහන් කළා.