Header Ads

උණුසුම් පුවත්

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්


කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, තවදුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යෑම තුළ එම තත්ත්වය ඇති විය හැකි බවය.