Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 3,441ක්


ඊයේ දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 3,441ක්  හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 123,532ක් දක්වා ඉහළ ගියා.