Header Ads

උණුසුම් පුවත්

ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයකට



ඊශ්‍රායලය විසින් සටන් විරාමයකට එළඹීමට තීරණය කර  තිබෙනවා. ඒ අනූව දින 11ක් පුරා පැවති ගැටුම්වලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් 12කට දිවි අහිමි වූ අතර ගාසා තීරයේ පුද්ගලයන් 232කට  දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.