Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් පාලන කමිටු අසාර්ථකයි


කොවිඩ් -19 රෝගයේ උග්‍ර තත්ත්වයකට රට අද මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ පිළිබඳව දැන්මම ක්‍රියානොකළහොත් මෙරට ජීවිත ගණනාවක් නැතිවීමට ඉඩ ඇති බවය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වී ඇති බවය.